| පාසල ආරම්භ වූ දිනය | 1945.07.02 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08070 |
| සංගණන අංකය | 01227 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 00 පර්චස් 40.75 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | දොම්පෙ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දොම්පෙ |
| ග්‍රාම සේවක වසම | දෙකටන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 401/c |
| මුළු ශ්‍රේණි ගණන | 9 |
| මුළු පන්ති ගණන | 49 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1715 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 87 |
| පාසලේ වර්ණය | මෙරුන්,කහ |






