බප/ගම් පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය.

2024 A/L Batch Trip

2024 Grade 7 Trip

Sport Camp

Sport Camp

සහෝදරත්වය.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ස්වාභිමානී විශිෂ්ඨයින් දැයට දායාද කරන විශිෂ්ඨ පාසලක්.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුකූලව, යහපත් ආකල්ප හා සාරධර්මයන් තුළ, සිය සහජ කුසලතා හා හැකියාවන් , වර්ධනය කර ගනිමින් , තමන්ටත් අනුනටත් ඵලදායක , තෘප්තිමත් ජීවන රටාවකට, දරුවාට මඟ ‍‍පෙන්වීමයි.