නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ටී.එම්. හෙලන්ති සංජීවනී
හිතවත් කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, සුභ පතන්නන් සහ සියලු දෙනාටම,
පද්මවති ම.ම.විද්‍යාලයෙහි නිල වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. පරිපාලන නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ඔබ හා සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුටු වෙමි. මෙම වෙබ් අඩවිය අපගේ පාසල් ප්‍රජාවට සඳහා වැදගත් යාවත්කාලීන, තොරතුරු සහ සම්පත් සැපයීම සිදුකරයි. තමන්ටත් අනුන්ටත් ඵලදායක තෘප්තිමත් ජීවන රටාවකට පියවර තැබීමට සුදුසු අධ්‍යාපනයක් සහතික කිරීම අපගේ අරමුණයි. ඵලදායි හෙටකට මගපෙන්වන කාර්යක්‍ෂම අධ්‍යාපනික පරිසරයක් පවත්වා ගැනීමට අප උත්සාහ කරන බැවින් ඔබගේ ප්‍රතිපෝෂණ සහ ක්‍රියාකාරී සහභාගීත්වය ඉතා අගනේය. බප/ගම්/පද්මවති මධ්‍ය මහා විද්‍යාලයෙහි යාව ජීව සාමාජිකයෙකු වීම ගැන වීම ගැන ඔබට ස්තුතියි.
ටී.එම්. හෙලන්ති සංජීවනී
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
බප/ගම්/පද්මවති ම.ම.වි..






