නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
වයි.ඒ.ඒ.සී. කුමාරි
හිතවත් කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, සුභ පතන්නන් සහ සියලු දෙනාටම,
අපගේ පාසල් වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.නියෝජ්‍ය විදුහල්පතිනිය වශයෙන් අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය සහ පෞරුෂ වර්ධනය, යහපත් ආකල්ප පෝෂණය කිරීමට අප කැපවී සිටිමු.එසේම ඔබ වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලය සහ නව්‍ය වැඩසටහන් සෑම සිසුවෙකුටම මනා අධ්‍යාපනයක් ලබාදෙන බව සහතික කරයි.සමාජයට වැඩදායී ප්‍රජාවක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.පාසල් සිදුවීම් ජයග්‍රහණ සහ සම්පත් පිළිබඳව තොරතුරු හා අප පිළිබඳව යාවත්කාලීන කරනු ලබන අපගේ වෙබ් අඩවිය ගවේෂණය කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිමි.අපගේ අඛණ්ඩ දියුණුව කරා යන ගමනේදී ඔබගේ සක්‍රීය සහභාගීත්වය සහ ප්‍රතිපෝෂණය ඉතා අගනේය.අප එක්ව මෙම මහඟු කර්තවය විශිෂ්ඨ ලෙස සාර්ථක කරගනිමු.
වයි.ඒ.ඒ.සී. කුමාරි
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
බප/ගම්/පද්මවති ම.ම.වි..






