විද්‍යාලයීය ගීතය
දින දින දෙස බස රැස නංවාලමු
ගුණ දම් නැණ ආලෝකය පතුරමු //
පද්මවතී මැදි විදුහල් මවුනී
යමු යමු අපි පෙරටම බැතිනී //
යුක්තිය සාමය සමගිය ළංකර//
එක් කුස හොත් දරුවන් ලෙසිනී
එඩිතර නායක ගති පහදා
ලකබර ජය කිතු දද බන්දා
දින දින දෙස බස රැස නංවාලමු
ගුණ දම් නැණ ආලෝකය පතුරමු //






